lan englan tam

පුවත්

ඔබ ඉස්සෙල්ලම සේකර ගැන දැනගත්තේ කොහොමද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහගමසේකර රසික පිටුව එතරම් ජනප්‍රිය නොවූ ෆේස්බුක් පිටුවක් නොවූවත් එහි පසුගිය දිනක මීට වසර කිහිපයකට පෙර ඇසූ වැදගත් ප්‍රශ්නයකට රසිකයින්ගෙන් පිළිතුරු ලැබී තිබිණි. 

සාහිත්‍ය ලැදි, එසේ නොවන මහගමසේකර දන්නා සැමගෙන් අසා තිබූ එම ප්‍රශ්නය වන්නේ "ඔබ ඉස්සෙල්ලම සේකර ගැන දැනගත්තේ කොහොමද යන්නයි? 
 
ඒ සඳහා විවිධ පාර්ශ්ව පිළිතුරු ලබා දී තිබූ අතර සාහිත්‍යමය කලා රසවින්දනය නොදන්නා අයකෞ ඒ සඳහා යොමු කරවීමට නම් එම පිළිතුරු වැදගත් වනු නොඅනුමානය.
Back to top
Go to bottom

Popular News