lan englan tam

පුවත්

Legends කුසලාන පිටියට ඉන්දීය සුපිරි තරු පායයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත Legends ක්‍රිකට් කුසලානය අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමට බව ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානයේ අධ්‍යක්ෂ ශවේන් ශර්මා පැවසුවේ පවසයි.

මෙවර තරගාවලිය ඕවර 15 තරගාවලියක් ලෙස පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් පවසන අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවයට බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිත බවය.
 
සංජේ දත්, එම් රාන් හෂ්මි, ජැකලින් ෆර්නෑන්ඩ්ස් ඒ සඳහා සහභාගි වන නළු නිළියන් වන බව ඔහු වැඩි දුරටත් පවසන බවය.
 
එමගින් තරඟාවලිය ජනප්‍රිය එකක් වනු ඇති බව ශවේන් ශර්මා පවසා තිබේ.
Back to top
Go to bottom

Popular News