lan englan tam

පුවත්

තොප්පි වෙළෙන්දා සහ පුංචි අපිට දැන් තේරෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සෝමලතා සුබසිංහගේ සංගීතමය නාට්‍ය නිර්මාණ වන 'පුංචි අපට දැන් තේරෙයි' සහ 'තොප්පි වෙළෙන්දා' අද (23) බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වේ.

සිංහල විෂය නිර්දේශ 7 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණියට නියමිත පාඩම් හැටියට ඇතුළත් කළ මෙම නාට්‍ය එක දිනයේ නැරඹීමේ අවස්ථාව 0713100411 සහ 011 2676721 අංක ඔස්සේ ප්‍රවේශපත් වෙන් කිරීමෙන් සහ .. වෙතින් අන්තර්ජාලය ඔස්සේ වෙන් කිරීමෙන් සිදු කළ හැකිය.

Back to top
Go to bottom

Popular News