lan englan tam

පුවත්

මහාචාර්ය පල්ලියගුරු අද දැයට සමුදෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අභාවප්‍රාප්ත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අවමංගල්‍ය කටයුතු අද (24) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඊයේ (23) පෙරවෘ 8.30 සිට අද සවස් භාගය දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන මහාචාර්යවරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සවස 6ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

Back to top
Go to bottom

Popular News