lan englan tam

පුවත්

'අයියෝ සාමි' ඉන්දියාවේ වින්දනාත්මකම ගීතය වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ චෙන්නයිහිදී පැවැත්වෙන 16 වැනි එඩිසන් සිනමා සමාන උළෙලේදී ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක ගායන කළ, සනුක වික්‍රමසිංහ සංගීතවත් කළ ලාංකික ගී පද රචක අස්මින් උතුමාලෙබ්බේ විසින් රචනා කරන ලද 'අයියෝ සාමි' ගීතය වසරේ අතිශය වින්දනාත්මක ගීතය හැටියට සම්මාන ලබා ගැනීමට නියමිතය.

සම්මානය සඳහා අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින්ගේ නම නිරේදේශ වී ඇති අතර වින්ඩි ගුණතිලක අස්මින් සමග සම්මානය ගැනීමට උළෙලට සහභාගි වීමට නියමිත බව පැවසේ.
අස්මින් ලාංකික ගීත රචනා (දෙමළ ) කලාවේ ඉන්දියාවේ සලකුණක් ලෙස නාමකරණය වී ඇවසන් වන අතර අස්මින්ගේ මෙම ජයග්‍රහණයට අපිද ඔහුට සුබ පතමු!

Back to top
Go to bottom

Popular News