lan englan tam

පුවත්

වාර්තා සිනමාකරුවන්ට දැවැන්තම රුසියානු මාධ්‍ය ආයතනය හා සම්බන්ධ වීමට අවස්ථාවක් 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රුසියාවේ දැවැන්තම මාධ්‍ය ආයතනය වන

Russia Today (RT) නිලධාරීන් හමුවීමට මෙරට වාර්තා චිත්‍රපට ක්ෂේත්‍රයේ අයට කොළඹ රුසියානු තානාපති කාර්යාලය ආරාධනා කරයි. 

Russia Today (RT)  මාධ්‍ය ආයතනයෙන් මෙරටට පැමිණෙන වාර්තා චිත්‍රපට අංශ ප්‍රධානීන් හා මුණගැසීමට හා අත්දැකීම් බෙදාගැනීටත්,  Russia Today මාධ්‍ය ආයතනය හා සම්බන්ධ වී විවිධ වැඩසටහන් (joint project) කිරීම ආදී බොහෝ කරුනු මෙහිදී සාකච්ඡා කර ගත හැක.
 
සියලු විස්තර ලිපියේ  අඩංගු වේ. 
 
පැමිණීම ස්ථිර කළ යුතුයි.
Back to top
Go to bottom

Popular News