lan englan tam

පුවත්

ෆොටෝ එකකට 'බඩුව' කමෙන්ට් එක අනිවාර්යයි; කසුනි කාවින්දි 'මතක පද' සමගින්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' මේ සිකුරාදා සංවාදයට එක් වන්නේ ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක් වන කසුනි කාවින්දි වේ.

තමන් කිසිදු දෙයකට කෑදරකමක් නැති අයකු බව එම සංවාදයේදී හෙළි කරන කසුනි, සිය ජීවිතය තුළ වන මතක පරිච්ඡේද බොහොමයක් 'මතක පද' හමුවේ කියා සිටින්නීය.
'මතක පද' සෑම සිකුරාදාම මතක පද යූටිය්බ් නාලිකාවේ පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News