lan englan tam

පුවත්

හිටපු සරසවිය කර්තෘ උපන්දිනය දා ලද උත්කර්ෂවත් තෑග්ග

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හිටපු සරසවිය කර්තෘවරයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාරගේ පුතණු නුවන් නයනජිත් කුමාර මේ වන විට එම පුවත්පතේම කර්තෘවරයා ලෙස කටයුතු කරයි.

නුවන් නයනජිත් සරසවිය කර්තෘවරයා වීමෙන් අනතුරුව පැවති පළමු සරසවිය - ලක්ස් සිනමා සම්මාන උළෙල පසුගිය සතියේ පැවැත්වුණ අතර එආ.ඩී. රංජිත් කුමාරට එහි සහභාගි වීමට නොහැකි වූයේ ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙනි.
කෙසේන්මෞත්, ඒ.ඩී. රංජිත් කුමාර මහතාගේ උපන්දිනය යෙදී තිබූ ඊයේ (07) දින සරසවිය විනමා සම්මාන උළෙල රූපවාහිනියේ විකාශය වූ අතර එය සිය පියාට එය තමන් ලැබූ වටිනාම උපන්දින තෑග්ගක් වූ බව නුවන් නයනජිත් කුමාර කර්තෘවරයා සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News