lan englan tam

පුවත්

මම විශේෂඥ වෛද්‍යවරියක් කතාව බොරු - නිත්‍යවානි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'සරෝජා’ චිත්‍රපටයෙන් සිනමා ප්‍රේක්ෂකයන් අතර

ජනප්‍රිය චරිතයක් බවට පත් වුණු නිත්‍යවානි කන්දසාමි අරුණ පුවත්පතේ අතිරේකයේ 'පිනිපලස' පිළිසඳරට එක් වී සිටිමින් පවසා තිබුණේ තමන් විශේෂඥ වෛද්‍යවරියක් බවට අසත්‍ය ප්‍රචාර පළ වී ඇති බවයි.

නිත්‍යවානි ළමා නිළියක ලෙස ජනප්‍රිය වූවාට මේ වන විට කලා කටයුතුවල නියැලෙනු දක්නට නොලැබෙන අතර ඇය මේ වන විට වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්නීය. 
 
සම්පූර්ණ සංවාදය මෙතැනින් https://www.aruna.lk/articles/nY1v9NK3miHQkfXKYLhY
Back to top
Go to bottom

Popular News