lan englan tam

පුවත්

මහේෂි ලංකාවෙන් යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහේෂි මධුසංඛා පසුගිය කාලයේදී ජනතාව අතර බෙහෙවින් අවධානයට ලක් වූයේ රූපවාහිනී ප්‍රවෘත්ති කීමට කටයුතු කිරීමත් හිරු ටීවී නාලිකාව සමග ඇති වූ ආරවුලත් සමගිනි.

මහේෂිට ජීවිතාවධානමක්ද ඇති බව කියවුණ අතර තමන් විදේශගත වන බව ප්‍රකාශ කෙරෙන ඡායාරූපයක් මහේෂි සිය සමාජ ජාල ගිණුමේ පළ කර තිබිණි.

 

Back to top
Go to bottom

Popular News