lan englan tam

පුවත්

හැමදාම 'ලෙජන්ඩ්ස්'ලාම නෙවෙයිනෙ මේකෙ ඉන්න ඕන; Freaky Mobbig 'මතක පද සමග'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' යූටියුබ් සංවාදයට මේ සතියේ එක් වන්නේ Freaky Mobbig නමැති ජනප්‍රිය රැප් ශිල්පියකු වේ.

ඔහුගේ ජීවිතය සහ මතකාවර්ජන සමග ඒකාත්මික වන මේ සතියේ 'මතක පද' සිකුරාදා (12) සවස විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News