lan englan tam

පුවත්

අන්තර්ජාතික ප්‍රදර්ශනයට සූදානම් වෙන 'විසල් ආදරේ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමගාමී අන්තර්ජාතික ප්‍රදර්ශනයට සූදානම් වන වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ 'විසල් ආදරේ' එළඹෙන මැයි 03 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනයට කටයුතු සූදානම් කර තිබේ.

මෑතකදී නිකුත් කළ 'විසල් ආදරේ' ගීත මෙන්ම එහි පූර්ව ප්‍රචාරක පටයද ආකර්ෂණීය වාණිජ චිත්‍රපටයක ලකුණු පෙන්වයි. 
විසල් ආදරේ චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානියේ සමගාමී ප්‍රදර්ශන සිදු කිරීමටද නියමිතය.
සචින් ලියනගේ, රශිප්‍රභා සන්දීපනී, නිමේශ් වීරංග, ඩිනක්ශි ප්‍රියසාද් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙති.
'විසල් ආදරේ' තිරපිටපත දිල්ශි තත්සරණිගෙනි.

Back to top
Go to bottom

Popular News