lan englan tam

පුවත්

වයමන් හදාපු නල්ලතම්බිව තාමත් මරාගන්න බැරුව ගියා; මතක පද

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දයා වයමන් යනු වේදිකාව, පුංචි තිරය, රිදී තිරය ඇතුළු කලා ක්ෂේත්‍ර ඔස්සේ දශක හතකට ආසන්න කාලයක් රංගනයෙන් රසික හදවත් ඇද බැඳ තබා ගත් රංග පෞරුෂයකි. සුප්‍රකට සාජන් නල්ලතම්බි චරිතය හඳුන්වා දීමේත් හාස්‍යෝත්පාදක නාට්‍ය කලාවේ සදා නොමැකෙන සලකුණක් වන 'නෙයිනගෙ සූදුව' වේදිකා නාට්‍යය නිර්මාණය කිරීමේත් පුරෝගාමී චරිතය වන්නේ දයා වයමන්ය.

මෑතකදී රසික හදවත් බෙහෙවින් පිනවීමට සමත් වූ 'කතුරු මිතුරු' චිත්‍රපටයේ ඔහු කළ කෙටි රංගනය පවා ප්‍රේක්ෂකයා බෙහෙවින් පිනවීමට සමත් වූ අතර එකී රංග පෞරුෂය මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය සමග එක් වේ.
ගැමුණු වන්නිනායක මෙහෙයවන 'මතක පද' සම්පූර්ණ වැඩසටහන සිකුරාදා සවස එම යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News