lan englan tam

පුවත්

අම්මගෙ විප්ලවකාරී ගමනට සහාය වුණේ තාත්තායි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය මව තමන්ටත් වඩා ඇගේ වකවානුව තුළ බෙහෙවින් විප්ලවකාරී කාන්තාවක් වූ බව ප්‍රවීණ කලා ශිල්පිනී සෝමලතා සුබසිංහයන්ගේ දියනිය ප්‍රවීණ රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු පවසයි.

'මහරු ටීවී' සමග සංවාදයකට සහභාගි වෙමින් කෞෂල්‍යා මේ බව පැවසුවාය.
සිය මවගේ පාසල් කාලයේ පටන් වන ජීවන අත්දැකීම් සහ සුවිශේෂී සිදුවීම් හෙළි කරමින් කෞෂල්‍යා පැවසුවේ සිය මවගේ ගමනට සිය පියා බෙහෙවින් ශක්තියක් වූ බවය.

Back to top
Go to bottom

Popular News