lan englan tam

පුවත්

Dark Days of Heaven කොළඹට එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'වෙනුතු තනනින්තතු කාඩු' (Dark Days of Heaven) මදි සුදා විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි.

වසර එක හමාරක් පමණ කාලයක් මුළුල්ලේ සිය චිත්‍රපටය එළිදැක්වීමෙන් අනතුරුව කොළඹදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක නොලද අතර මේ වන විට මදි විසින් එම අභියෝගයද ජය ගනු ලැබ තිබේ.
මැයි 08 වැනිදා සවස 06ට ගොතේ ආයතනයේදී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර අනෝමා රාජකරුණා විසින් මෙම චිත්‍රපටය තිරගත කිරීම සඳහා අවස්ථාව ලබා දුන් බව මදි සුදා ස්තුතිපූර්වකව පවසයි.

Back to top
Go to bottom

Popular News