lan englan tam

පුවත්

සමන්තා රෝස පැහැයකින් රසිකයින් කළඹයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමන්තා රූත් ප්‍රභූ ආකර්ෂණීය රෝස පැහැති සාරියකින් සැරසී සිටින නවතම ඉන්ස්ටග්‍රෑම් සටහනක් සමඟින් සෑම කෙනෙකුගේම සිත කැළඹීමට ලක් කර තිබේ.

තම ආකර්ෂණීය පෙනුම හේතුවෙන් සෑම ඇසක්ම ඈ වෙත යොමවා ගැනීමට ඇය සමත් වී තිබෙන අතර. සාරියකින් සැරසී සිටියද ඇගෙන් පෙනෙන නවීනත්වය පිළිබඳව සාධනීය ප්‍රතිචාර ලැබෙමින් ඇත.

Sam

Back to top
Go to bottom

Popular News