lan englan tam

පුවත්

චිත්‍රපටය දිව්වොත් රටට ලොකු ප්‍රයෝජනයක් වෙයි; කුමාරි වෙලගෙදර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැවගේ My Red Comrade චිත්‍රපටය යනු හදවතට මෙන්ම ඔළුවට බෙහෙවින් දැනුණු චිත්‍රපටයක් බව සමාජ ක්‍රියාකාරිනී කුමාරි වෙලගෙදර මහත්මිය පවසයි.

ඇය පවසන්නේ චිත්‍රපටය සාර්ථකව තිරගත වන්නේ නම් එය රටට සහ රටේ පොදු ආකල්ප කෙරෙහි වඩා ප්‍රයෝජ්නවත් වනු ඇති බවය.
My Red Comrade රටේ ශිෂ්ඨාචාර අර්බුදය බෙහෙවින් සාකච්ඡාවට ගනෙන චිත්‍රපටයක් බව ඇය පවසන්නීය.

 

Back to top
Go to bottom

Popular News