lan englan tam

පුවත්

පොඩි කාලේ ඉඳන්ම තිබුණේ 'පික්චර් පිස්සුවක්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රියංකර පෙරේරා යනු කලක් ශ්‍රී ලංකාවේ දැඩි ජනප්‍රියත්වයක් ඉසිලූ ගායක ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන අතර සිය පියා මෙන්ම ගීත ගායනයෙන් සහ රංගනයෙන්ද ශ්‍රී ලාංකික රසිකයින්ගේ හද බැද තබා ගත් කලා පවුලක එක් සාමාජිකයෙකි.

නෙත් එෆ් එම්හි 'මා බාල කාලේ' වැඩසටහනට සහභාගි වෙමින් ඔහු සිය ළමා කාලයේ අත්දැකීම් බෙදාහදා ගත්තේය.
තමන් ගායකයෙකු වී සිටින්නට බලාපොරොත්තු වුවත් වැඩිහිටි වන විට ගායකයෙකු වීමට පෙර රංගන ශිල්පියෙකු වීමට තමන්ට අවස්ථාව ලැබුණ බව ඔහු එහිදී පැවසුවේය.
තරුණ, ජනප්‍රිය ගායක දිල්මින් පෙරේරා ප්‍රියංකරගේ පුතණුවන් වන අත්‍ර ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ප්‍රියංකරගේ බිරිඳ වේ.

Back to top
Go to bottom

Popular News