lan englan tam

රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් රජය ප්‍රකාශයට පත් කළ වෙසක් සතිය අද (26) දින ආරම්භ වේ.

ඒ අනුව වෙසක් සතිය මැයි මස 2 වැනිදා  දක්වා පැවැත්වෙනු ඇත.

"චිත්තං දන්තං සුඛාවහං" (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාව වන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක් බිහි කිරීම , එහි අරමුණ වේ.

Back to top
Go to bottom