නදීශා හේමමාලි, සනත් ගුණතිලක, චුලක්ෂි රණතුංග, චමීර ලියනගේ.. ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන "මීදුම තරණය" සිංහල චිත්‍රපටය ළගදීම රිදී තිරයට පැමිණෙන්නට නියමිතයි.

බාලදක්ෂ ව්‍යාපාරය කේන්ද්‍ර කර ගනිමින් නැවුම් කතා තේමාවක් අනුව නිර්මාණය වූ මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ ටෙලි නාට්‍ය හා තිර පිටපත් රචක ලක්ෂ්මන් පුෂ්පකුමාර විසින්.
සුජිත් නිශාන්තගේ කැමරාකරණයෙන්, නලින් ප්‍රේමතිලකගේ අංග රචනයෙන්, දිනේශ් සුබසිංහ සංගීතයෙන් මේ චිත්‍රපටය හැඩ වෙනවා.
'මීදුම තරණය' නිෂ්පාදනය කරන්නේ සරත් ගුණසේකර විසිනි.
ඉතින්, නුදුරේදීම 'මීදුම තරණය' නරඹන්නට සූදානම් වන්න.
මතු දැක්වෙන්නේ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක්.
මූලාශ්‍රය - cinema lk








