මෙරට ගත් කතුවරුන්ට ප්‍රකාශකයන් ගෙවන කර්තෘ භාගය මාසයකට 50,000 ක් හෝ වසරකට ලක්ෂ 5 දක්වා නොඉක්මවන අදායම්, බදුවලින් නිදහස් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා තිබේ.
10 බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

Category
පුවත්Hits
2569 times16-06-2026 පුවත්
16-06-2026 පුවත්
16-06-2026 පුවත්