lan englan tam

පුවත්

ප්‍රවීන ගායිකාවන් ඉදිරියේ වැඩ පෙන්වූ අක්ෂා

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ප්‍රවීන ගායිකාවන් ඉදිරියේ වැඩ පෙන්වූ අක්ෂා

 

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලකගේ උපන්දින සැමරුම පසුගිය දිනෙක ඇගේ නිවසේ දී පැවැත්වුණා.

ඒ සඳහා ප්‍රවීන ගායන ශිල්පිනි ලතා වල්පොල ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එදින පැමිණ සිටි ළමා ගායිකා ආක්ෂා චමුදි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ මෙන්ම ලතා වල්පොල මහත්මියගේ ගීත කිහිපයක් එම අවස්ථාවේ දී ගායනා කර තිබුණා.

එච්.ආර්. ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලකයන් ගායනා කළ “රෑ දවල් මල් හැඟුම්” ගීතය හරි අපුරුවට ආක්ෂා චමුදි ගායනා කළේ මෙහෙමයි.

ඡායා සහ වීඩියෝ: විරාජ් ද සිල්වා මුහුණු පොතෙන්

 

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries