lan englan tam

පුවත්

ප්‍රවීණ නිළි රෝසි ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ නිළි රෝසි ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී රෝසි ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සිනමාපට 35 කට අධික සංඛ්‍යාවක් සඳහා මෙන්ම කෝපිකඩේ, දූ දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑ ඇය දිවියෙන් සමුගන්නා විට 76 වැනි වියේ පසුවිය.

රෝසි ප්‍රනාන්දු මහත්මියගේ දේහය කඩවත ඉහල බියන්විල පිහිටි ඇගේ නිවසේ තැම්පත් කර ඇත.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ සිදු කිරීමට නියමිත ය.

kemadasa

shungara

Back to top
Go to bottom