“අහස් ඉම සිපගනිමි” ජූලියේ එළිදකියි
ගුරුගොඩ සිරිවිමල හිමියන් විසින් රචිත “අහස් ඉම සිපගනිමි” කාව්‍ය ග්‍රන්ථය ජූලි මස 3 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
එළිදැක්වීමේ උත්සවය එදින සවස 2ට මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.
එදිනට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!

Category
පුවත්Hits
2262 times13-06-2026 පුවත්
13-06-2026 පුවත්
13-06-2026 පුවත්
13-06-2026 පුවත්