lan englan tam

පුවත්

සුපුන් රත්නායකගේ අලුත් ටෙලි පෙරළිය 'ලලයි ලිලයි ලයි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

29 වැනි සුමති සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මාන ලැබූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ මීළඟ ටෙලි නාට්‍යය වන්නේ 'ලලයි ලිලයි ලයි' වේ.

ඔහුගේ පෙර නාට්‍ය මෙන්ම මෙයද රසවත්බවක් පෙන්වන අතර එම නාට්‍ය පසුතලයේ ඡායාරූප ඔහු පළ කර තිබිණි.
 
lalai lilai drama 2

kemadasa

shungara

Back to top
Go to bottom