lan englan tam

පුවත්

දැයෙන් සමුගන්නා ගසල් පුරාවත 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ගසල් ගායනයේ පුරාවෘත්තයක් හැටියට සලකන පන්කජ් උදාස් ඊයේ (27) දිනයේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ඔහුගේ වියෝව වෙනුවෙන් ශෝකය පළ කිරීමට ඉන්දීය කලාකරුවන් කටයුතු කර තිබිණි. 

සංගීත ප්‍රවීණයකු රටට අහිමි වීමේ ශෝකය ඔවුන්ගේ ශෝක පණිවුඩවලද සනිටුහන් වී තිබූ අතර ඉන්දීය කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු අවමංගල්‍ය උත්සවයට සහභාගි වී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom