lan englan tam

පුවත්

ගෝවින්දා වංචාකරුවෙක් නොවේ - කළමනාකරු පවසයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඔඩිෂා ආර්ථික අපරාධ අංශය විසින් කරනු ලබන පරීක්ෂණවලට අනුව සුප්‍රකට නළු ගෝවින්දා සැකකරුවකු නොවන බව ඔහුගේ කළමනාකරු පවසයි.


රුපියල් කෝටි 1000ක පොන්සි වංචාවක් පිළිබඳ විමර්ශනයේදී නළුවාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු වන නමුත්, ගෝවින්දා සැකකරුවෙක්කු බව කියන මෙය අඩක් සැකසූ පුවතක් වන බවයි.


ඔඩිෂා ආර්ථික අපරාධ අංශය පවසා ඇත්තේ ගෝවින්දාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවයි. ඔහු ගිය උත්සවයක තොරතුරු ගැන විමසීමට අපේක්ෂා කරන බව එම අංශය පවසා ඇත.

Times of India

Back to top
Go to bottom

Popular News