lan englan tam

පුවත්

SEE YOU!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන මීළඟ අලුත් නාට්‍යය SEE YOU නුදුරේදීම විකාශය වීමට නියමිත නාට්‍ය අතරින් එකකි. 

සඳුන් බණ්ඩාර නිෂ්පාදන දායකත්වය දෙන ටෙලිනාට්‍යයේ තිර රචනය ප්‍රියනාත් විදානපතිරණගෙනි. 
 
ශලනි තාරකා, රොෂාන් රණවන, දර්ශන් ත්‍යාගරාජා රංගන දායකත්වය සපයති.
Back to top
Go to bottom

Popular News