lan englan tam

පුවත්

රාජු බණ්ඩාරට සුවපත් වීමට සහාය වෙමු!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ සංගීත ශිල්පී රාජු බණ්ඩාර මේ වන විට වකුගඩු රෝගයක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසු වේ. 

ඒ සඳහා අවැසි මුදල් වියදම් සකසා ගැනීම පිණිස සහාය ලබා දෙන රාජුට ලැදි රසික හිතවතුන්ට අපි ආරාධනා කරමු. 
WhatsApp Image 2024 02 29 at 01.53.52 1
 
ගීත ගායනයෙන් සංගීත භාවිතාවෙන් සුවහසක් සවන් සැනසූ රාජු සුවපත් කිරීම සඳහා සහාය අවැසිම මොහොත වෙනුවෙන් බොහෝ දෙනෙකු මේ වන විට සහාය වෙමින් තිබේ.
 
Back to top
Go to bottom

Popular News