lan englan tam

පුවත්

'ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණයේ නැගී සිටීම' කෘති එළිදැක්ම 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආචාර්ය ශ්‍රීදයාලන් ශ්‍රීබ්‍රේන්දරන්ගේ 'ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණයේ නැගී සිටීම' කෘතිය පසුගිය පෙබරවාරි 29 වැනිදා සව්ස මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශාලාවේදී එළිදැක්විණි. 

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සරවේස්වරන්, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්, මහාචාර්ය ප්‍රසාද් සේතුංග, ශක්ති ටීවී ආයතනයේ හිටපු අධ්‍යක්ෂ එස්.එම්. වරධරාජන්, මහාචාර්ය සින්නයියා මෞනගුරු යනාදීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
 
sri dayalan book out 3
 
sri dayalan book out 2
 
sri dayalange kruthiya out kirima 1
Back to top
Go to bottom

Popular News