lan englan tam

පුවත්

කාංචනා 'මං ආදරෙයි' කියයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධිගේ නවතම ගීත වීඩියෝව 'මං ආදරෙයි' නමින් මීට දින කිහිපයකට පෙර නිකුත් කෙරිණි

කාංචනා බොහෝ සුන්දරව දිස් වන මෙම වීඩියෝවද ජනප්‍රිය සාර්ථක එකක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි එකක් වේ.
 
ජෙනරාල් කමල් ගුණරත්න රචනා කළ ගීතයේ තනු නිර්මාණය කාංචනා අනුරාධි වන අතර සංගීත සංයොජනය ළහිරු ඩි කොස්තාගෙනි.

Back to top
Go to bottom

Popular News