lan englan tam

පුවත්

ජානු හොර පූසියක්ද? 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන 'ජානු' ටෙලිනාට්‍යය මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. 

දිනපතා ටෙලිනාට්‍යයේ කොටස් විවිධ අයුරින් ප්‍රේක්ෂකයා රඳවා තබාගැනීමට සමත් වන අතර අද රාත්‍රී 7.30ට විකාශය වූ කථාංගයෙන් 'ජානු' හොර පූසියක් යැයි කියවේ. 
 
ජානු සැබවින්ම හොර පූසියද නැරඹීමට දිනපතා රාත්‍රී 7.30ට ටෙලිනාට්‍යය නරඹන්න.
Back to top
Go to bottom

Popular News