lan englan tam

පුවත්

ජාන්වී උපන්දිනය වෙනුවෙන් තුති පුදයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

උපන්දිනය වෙනුවෙන් තමන් ලද ආදරය සඳහා ජාන්වී කපූර් රසිකයන්ට සිය නිහතමානී කෘතඥතාව පළ කර තිබේ.

සාම්ප්‍රදායික ඉන්දීය ඇඳුමින් සැරසී ජාන්වී ගත් ඡායාරූපයකින් ඇය මෙසේ රසිකයින්ට ස්තුති කර තිබේ.

සිය 27 වන උපන්දිනය අද (06) සැමරූ ජාන්වී සිය නිහතමානීත්වය පෙන්වීමට අද දිනය යොදාගත් බව බොහෝ දෙනෙකු පවසා තිබිණි.
Back to top
Go to bottom

Popular News