lan englan tam

පුවත්

ජෝන් සීනා ඔස්කා හොඳම ඇඳුමට සම්මානය දෙන්නට ඇඳුම ගලවයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

Acadamy Awards හෙවත් 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (10) ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වුණේ ජනප්‍රිය කලා තරු පිරිවරාගෙනය. 

මෙවර උළෙලේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමට භාර වී තිබුණේ හොලිවුඩයේ ජනප්‍රිය ජෝන් සීනාට වන අතර ඒ සඳහා ඔහු විශේෂිත ක්‍රමයක් අනුගමනය කර තිබිණි.
 
ඒ සිය ඇඳුම් සියල්ල ඉවත් කර සම්මානය ලබා දීමට වේදිකාව වෙත පැමිණෙමිනි
 
WhatsApp Image 2024 03 11 at 01.29.46
Back to top
Go to bottom

Popular News