lan englan tam

පුවත්

දෙරණින් ගෙනෙන අලුත්ම ටෙලි සිනමා අන්දරය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දෙරණ රූපවාහිනී නාලිකාව වෙතින් ගෙන එන අලුත්ම ටෙලි සිනමා නිර්මාණය 'ඉරයි හඳයි'හි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ. 

සජිත අනුත්තර, වාස්, කලණ ගුණසේකර යනාදී රංගන ශිල්පීන් දායකත්වය දක්වන මෙය ආකර්ෂණීය ටෙලි සිනමා අත්දැකීමක් වනු ඇති.
 
Back to top
Go to bottom

Popular News