lan englan tam

පුවත්

අවසන් ගමනට පෙර ගුවන්විදුලියට ගිය රම්‍යා වනිගසේකරයන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස හඬ පෞරුෂයෙන් රසික සිත්වල ලැඟුම් ගත් ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකා, හඬ ශිල්පිනී, රංගන ශිල්පිනියක වන රම්‍යා වනිගසේකරයන්ගේ දේහය ඇයගේ අවසන් ගමනට පෙර ඇයගේ හඬ දායකත්වය නිබඳව ලබා දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ගෙන යනු ලැබිණි. 

'කැලණි පාලම' වේදිකා නාට්‍යයේ සදා අමාතක නොවන රංගන දායකත්වයක් දුන් ඇය සිය ජීවිතය තුළ බොහෝ ටෙලිනාට්‍ය ගණනකට දායකත්වය දැක්වූවාය. 
 
මිය යන විට 73 හැවිරිදි වියේ පසු වුණ ඇය නාට්‍ය කලාවට මෙම සිනමා, නිවේදන අංශවලට දැක්වූ සේයද ඉතා ඉහළ විය.
Back to top
Go to bottom

Popular News