lan englan tam

පුවත්

LUX සරසවිය සම්මාන - ජනප්‍රියම නළුවා හා නිළිය තේරීම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලක්ස් සරසවිය සම්මාන උලෙළ සඳහා ජනප්‍රියම නළුවා සහ නිළිය තේරීම සඳහා කෙටි පණිවුඩ ඔස්සේ මනාප එක් රැස් කිරීම ආරම්භ කර තිබේ. 

ඒ සඳහා LS [හිස්තැනක්] වර්ෂය [හිස්තැනක්] 2019-2020 වසරවල කැමැතිම ජනප්‍රිය නළුවාගේ හා නිළියගේ නම ඉංග්‍රීසියෙන් සඳහන් කර 0767074734 අංකයට කෙටි පණිවිඩයක් [SMS] යොමු කරමින් රසිකයින්ගේ කැමැත්ත  කැමැත්ත පළ කළ හැකිය.
 
WhatsApp Image 2024 03 11 at 01.40.05
Back to top
Go to bottom

Popular News