lan englan tam

පුවත්

ලංකාවෙ රවී Ravi Royster Jr. ඉන්දීය දෙමළ සිනමාවට   

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'පුරුදු පාරෙම අදත් යනවා' (හමාර බණවර) ගීතය ගැයූ Ravi Royster Jr. ඉන්දීය කොලිවුඩ් සිනමාවේ අලුත් චිත්‍රපටයක් වන Romeo  චිත්‍රපටයේ Vethala ගීතය ගායනා කරමින් එම සිනමාවට අවතීර්ණ වී තිබේ. 

එම ගීතය පසුගියදා නිකුත් විය. 
 
ඒ වෙනුවෙන් බොහෝ පාර්ශ්ව රවීට සුබ පැතුම් එකතු කර තිබේ.
 
Back to top
Go to bottom

Popular News