lan englan tam

පුවත්

Paradise ට්‍රේලරය එළිදකී 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දු - ශ්‍රී ලංකා නිෂ්පාදනයක් ලෙස එළිදැක්වුණු, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradise චිත්‍රපටයේ සිනමා පූර්ව ප්‍රචාරක පටය එම චිත්‍රපටය නිෂ්පාදනය කළ 'මැඩ්‍රාස් ටෝකීස්' සමාගම විසින් එළිදක්වනු ලැබ තිබේ. 

ආසියානු චිත්‍රපට සම්මාන ඇකඩමිය විසින් පවත්වනු ලබන සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන 4ක් සඳහා සඳහා නිර්දේශ වුණ චිත්‍රපටය බූසන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රසන්න විතානගේ Paradise හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
Back to top
Go to bottom

Popular News