lan englan tam

පුවත්

ඉන්දියාවේ වෙළඳ දැන්වීමක් දක්වා මධුහංසි ගිය ගමන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මධුහංසි හසින්තරා යනු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගොස් එරට කලා ක්ෂේත්‍රය තුළ වෙනස් ආකාරයේ ගමනක් යාම ඇරඹූ ශිල්පිනියකි.

ඇය ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් උපහාසයට ලක් වූයේ ෂාරුක් ඛාන් රඟපෑ 'ජවාන්'හි තත්පර ගණනක පෙනී හිටීමක් කළ බවට ඇය කළ සඳහනත් සමගයි.
කෙසේ නමුත්, ඇය මුල සිටම ඉතා සුළු වශයෙන් කලා කටයුතු කෙරෙහි ඇතුළු වී ඉන්දියාවේ ගීත, ටෙලිනාට්‍ය, ඡායාරූප දැන්වීම්වලට සුළු වශයෙන් පෙනී සිටි අතර මේ වන විට ඉන්දියාවේ දෙමළ වෙළඳ දැන්වීමකට පෙනී සිට ඇත.

435246740 1894628990946872 321372329183778282 n

 

Back to top
Go to bottom

Popular News