lan englan tam

පුවත්

පුංචි නිළිය පහන්දි පිහිනුම් ශූරියක් වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පහන්දි වල්පිට සිය ටෙලිනාට්‍ය රඟපෑමෙන් මේ වන විට සම්මාන 07ක් දිනාගත් ළමා නිළියකි.

සුමති සම්මාන රාත්‍රියේදීද සම්මානයට පාත්‍ර වූ පහන්දි රත්නපුර 'වෝටර් ජෙම් කියුබ්' පිහිනුම් සමාජයේ ආරම්භක පිහිනුම් ශූරතාව 2024 දිනාගැනීමට සමත් වී තිබිණි.

Back to top
Go to bottom

Popular News