lan englan tam

පුවත්

හිමාෂ - ආක්ෂා අලුත් ගීයකින් එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දෙරණ ලිට්ල් ස්ටාර් තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ හිමාෂ මනුප්‍රිය සහ ආක්ෂා එක්ව අලුත් ගීතයක් ගායනා කර තිබේ.

ඔවුන් දෙදෙනාම මේ වන විට ළමා කාලයේ ස්වරූප වෙනස්ව යෞවන වියේ පසු වන අතර එම අලුත් ගීතයට මේ වන විට ප්‍රතිචාර ලැබෙමින් පවතී.

Back to top
Go to bottom

Popular News