lan englan tam

පුවත්

කැලම් ස්කොට් හා අර්මාන් මලික් අලුත්ම ගීතය 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බ්‍රිතාන්‍ය ජාතික ගායක කැලම් ස්කොට් සමග

ඉන්දීය ගායක අර්මාන් මලික් ආකර්ෂණීය ආදර ගීතයක් ගායනා කර තිබේ. 

ගීතය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇති අතර ඉන් පවසන්නේ ආදරයට කිසිදු සීමාවක්, වයස් භේදයක් හෝ ලිංග භේදයක් නොවන බවයි.
 
Back to top
Go to bottom

Popular News