lan englan tam

පුවත්

හයිනා Town යන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක ප්‍රකට නාට්‍ය රචකයෙකු සහ නිර්මාණකරුවෙකු වූ ටෙනිසී විලියම්ස්ගේ A Streetcar Named Desire නිර්මාණය 'හයිනා ටවුන්' නමින් එළඹෙන මැයි 02 සහ 03 දෙදින සවස 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.

සජිනි අප්සරා නාට්‍ය නිර්මාණයක් වන මෙය සිලිඳු රන්වල, ශානක උදාර, තිලංක වික්‍රමසිංහ, උදිත ලියනගේ, ධනු සමරසිංහ, විරාජ් රණසිංහ, මලීෂ් මැදගම, පසිඳු රාජ්පක්ෂ යනාදී තවත් බොහෝ පිරිසක් රංගනයෙන් දායක වෙති.
ප්‍රවේශපත්‍ර සඳහා +94 70 339 5426 ඔස්සේ පසිඳු අමතන්න.

Back to top
Go to bottom

Popular News