lan englan tam

පුවත්

අලුත්ම සිනමා පටය 'සිහින සමීකරණ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රිදී තිරයට එන අලුත්ම සිනමා පටය 'සිහින සමීකරණ' මැයි 17 වැනි දින මංගල දර්ශනය තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ඒ සමගින් සිනමා රසිකයින් හමුවට එන චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදා වෙනු ඇත.
සසික හේරත්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සිහින සමීකරණ' පූර්ව ප්‍රචාරක පටය මේ වන විට නිකුත් කර තිබේ.

Back to top
Go to bottom

Popular News