lan englan tam

පුවත්

ප්‍රීති ලියූ රවීන්ද්‍ර - එඩ්වඩ් ගැයූ ගීතය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගේය පද රචිකාවියක සහ කාව්‍ය නිර්මාණකාරිනියකද වන ප්‍රීති රන්දෙණිය විසින් රචනා කරන ලද අලුත්ම ගීතය පසුගිය සතියක නිකුත් කර තිබිණි.

එහි විශේෂත්වය වන්නේ ප්‍රීති රන්දෙණියගේ සැමියා වන ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය විසින් ගීතය ගායනා කරනු ලැබීමයි. ඔහු සමග විශාරද එඩ්වඩ් ජයකොඩිද ගීත ගායනයට එක්ව තිබේ.

සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි.

Back to top
Go to bottom

Popular News