lan englan tam

පුවත්

ළමා හා කාන්තා මනස සූරා නොකන නාලිකාවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ළමුන් වෙනුවෙන් වාණිජමය නොවන අරමුණින් විකාශය වන රූපවාහිනී වැඩසටහන් අල්ප වන ශ්‍රී ලංකාවේ අගය කළ හැකි නාලිකාවක් ගැන ආරියරත්න ඇතුගලයන් තැබූ සටහනකි.

පාරිභෝගිකයා මුලා නොකරන හා ළමා හා කාන්තා මනස සුරානොකන, මුදලම ඉස්සර කර ගත් ව්‍යාපාරික මාපියාවක් නැති, ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී හා මහජන සේවා මාධ්‍ය සංයමයක් ඇති, ව්‍යාජ ප්‍රේක්ෂක වාරණයන් ගොඩනැගීමට චුයිංගම් ටෙලි ප්‍රවාද වලින් ජන මනස විනාශ කර සම්මාන ජයග්‍රහණයේ මෝඩ උදම් නොපාන, සන්නිවේදනය දියුණු සමාජ සංවර්ධනයක් සඳහා භාවිත නොකර සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක වැඩ නොකරන, උසස් කලාවට හා කලාකරුවන්ට නිගා නොකර අවස්ථාව දෙන, ඒකාකෘතික හා පැතලි මතවලින් හා සංවාදයෙන් ප්‍රේක්ෂක සිතීම වලකාලන හා මිනිසත් බවට නිගා නොකරන ශ්‍රී ලංකාවේ හොඳම රූපවාහිනිය "චරණ TV" ය.

ආරියරත්න ඇතුගල

Back to top
Go to bottom

Popular News