lan englan tam

පුවත්

වසන්ති චතුරානි - දයාන් එක්ව ගැයූ ගීතය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායක සහ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ සිය ප්‍රියතම නිළිය වන වසන්ති චතුරාණි සමඟ යුග ගීතයක් සජීවීව ගායනා කිරීම සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

ඒ පසුගිය වසරේ ප්‍රවීණ නිළි වීණා ජයකොඩිගේ උපන්දින සාදයේදී කළ ගායනයකි.
ආචාර්ය වික්ටර් රත්නායක සහ ශ්‍රීමතී තිලකරත්න දෙපල ගායනා "ආදර ගඟුලෙ ඉවුරෙ බැඳී" ගීතය මෙසේ ගායනා කර තිබිණි.

Back to top
Go to bottom

Popular News