lan englan tam

පුවත්

බොලිවුඩ් නළු විනෝද් කන්නා දිවි සිනමාවෙන් සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පී විනෝද් ඛන්නා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුරව සිටි ඔහු මියයන විට 70 වන වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ. 

1968දී රංගන ශිල්පියෙකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පැමිණි විනෝද් ඛන්නා අවසන් වරට සිය රංගන දායකත්වය ලබාදුන්නේ 2015 නිෂ්පාදනය කළ දිල්වාලේ චිත්‍රපටය සදහායි.

විනෝද් ඛන්නා වරක් බොලිවුඩයේ වඩාත් කඩවසම් නලුවා ලෙසට ද කථා බහට ලක්වුනා. 

අද ඔහු මුම්බායි නුවර රෝහලකදී මියගොස් ඇත්තේ දීර්ඝ කලක් පීඩා විඳිමින් සිටි පිළිකාවක් හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

Back to top
Go to bottom

Popular News