උණුසුම් සුභපැතුම් දිනක්ෂි! ප්රේක්ෂක හදවත් දිනාගනිමින් ලබාගත් මෙම ජයග්රහණය වෙනුවෙන් ඔබට අපගේ හෘදයාංගම සුභ පැතුම්. ඉදිරියටත් තවත් සම්මාන රැසකින් පිදුම් ලබමින්, ශ්රී ලාංකීය කලා ක්ෂේත්රයට අගනා දායකත්වයන් ලබා දීමට ඔබට ශක්තිය හා වාසනාව ලැබේවා!
ඔබත් දිනක්ෂිගේ රංගනයට ආදරය කරන කෙනෙක්ද?
ඇයගේ මෙම සුවිශේෂී ජයග්රහණය පිළිබඳ ඔබේ අදහස පහළින් බෙදාගන්න



